අද ලෝක අමද්‍යප දිනයයි
Tuesday, 03 October 2023 - 8:32 | Views - 531
ලෝක අමද්‍යප දිනය අදට (ඔක්තෝබර් 03) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම, දිවයිනේ සියලු සුරාසල් වසා දමන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මද්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධවලින් ජීවිතක්ෂයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කාන්තාවන් අතරින් සියයට 20 ක් පමණ මත්පැන් භාවිතයට හුරුව ඇති බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් ප්‍රකාශ කළේ.

අදට යෙදෙන ජාත්‍යන්තර මද්‍යසාර නිවාරණ දිනය අප සමරන්නේ එවන් වටපිටාවක් තුළයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top