බියගම ඝාතනයට සැකකාර ව්‍යාපාරිකයා පොලිසියට භාරවෙයි - හෙළි නොවූ සුලමුල එළියට.. (Video)
Tuesday, 03 October 2023 - 8:27 | Views - 582
බියගම - කොට්ටුන්න වැව ඉවුරේ තිබී හමුවු සිරුර හිමි කාන්තාවගේ (51) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර ව්‍යාපාරිකයා සපුගස්කන්ද පොලිසියට භාරවී තිබෙනවා.

බියගම කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හිස, අත් සහ පාද නොමැතිව ඝාතණය වු කාන්තාවකගේ කවන්ද මළ සිරුරක් මීට දින කිහිපයකදී හමුවී තිබුණා.

මේ සම්බන්ධයෙන් ඇ හා සමීප ඇසුරක් පැවැත්වු ව්‍යාපාරිකයෙකු හා එම කාන්තාව ඇය මිය ගිය දින නගරයේ ආපනශාලවට ගිය අයුරු එහි තිබු CCTV කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.

කාන්තාවගේ සිරුර හමුවුදා සිට එම ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවුණා.

මේ ඔස්සේ අදාල වයාපාරිකයා සොයා පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවේදියි අද දින(02) මෙසේ එම ව්‍යාපාරිකයා පොලිසියට භාරවී තිබෙන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top