හෙට සිට ක්‍රියාත්මක නීතිය
Saturday, 30 September 2023 - 13:40 | Views - 711
තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති සුපුන් එස්.පතිරගේ සඳහන් කළේ, ඒ අනුව, ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි.
හෙට (01) සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article