WhatsApp සඳහා නව විශේෂාංගයක් ?
Friday, 29 September 2023 - 13:59 | Views - 962
WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ කෘතිම බුද්ධිය භාවිතයෙන් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි.
Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට ලැබෙන Popup Window එකෙහි ඔබට සෑදීමට අවශ්ය Sticker එකෙහි Prompt එකක් ඇතුළත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව ඔබට හිමිවනවා.
Mark Zukerberg විසින් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය ඉදිරියේදී Facebook Messenger සහ Instagram Direct වෙතද ලබා දෙන බවයි.
Share This Article