පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සෞඛ්‍ය අංශයේ හෙළිදරව්ව
Friday, 29 September 2023 - 11:39 | Views - 327
"නිපා" වෛරසය ගැන පැතිර යන බොහෝ කතා නිසා සමාජයේ බොහෝ දෙනා ඉන්නේ ගොඩක් බයෙන් සැකෙන්...

විශේෂයෙන් කුඩා ළමයි ගැන ඉන්නේ ගොඩක් සැලකිල්ලෙන්.. 

ඒත් මේ වෙද්දී ගොඩක් අසත්‍ය දේවල් ඒ ගැන පැතිරෙනවා... මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්...

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ පැතිර යන ප්‍රචාර සත්‍යයෙන් තොර බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කරනවා...

මෙවැනි ප්‍රචාර හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතියට හානියක් සිදුවන අතරමථ ජනතාව තැතිගැන්වීමකට ලක්වන බව රෝහල් අධ්‍යක්‍ෂවරයා අවධාරණය කර තිබෙනවා...

එවැනි රෝගියෙකු ඉදිරියේ දී හදුනා ගැණුනහොත් කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි ද ඔහු පැවසුවා..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top