බොන්න කැමති අයට අද විශේෂ දවසක්..
Thursday, 28 September 2023 - 11:09 | Views - 1,291
අපිට උදාවෙන හැම දවසක්ම විශේෂ දවසක්.

ඔබ දන්නවද අද දවසේ විශේෂත්වය මොකක්ද කියලා?.

අද ලෝක බීම බියර් දිනයයි .

ලෝක බීම බියර් දිනය සමරනු ලබන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් හි සුප්‍රසිද්ධ ගිනස් බෲවරි නිර්මාතෘ ආතර් ගිනස්ගේ උපන්දිනයෙන් දින කිහිපයකට පසුවයි (ඔහුගේ සැබෑ උපන් දිනය සටහන් කර නැතත්).

බියර් ඉතිහාසයට ඉතා වැදගත් වූ මේ මිනිසාට ගෞරවයක් වශයෙන් වීදුරුවක් ඔසවා බියර් එකක් පානය කිරීමට මේ දිනය නම් කර තිබෙනවා.

වසර 200කට වැඩි කාලයකට පසුත් මිනිසුන් අඩ අඳුරු කුටි තුල සිහින් සංගීතයක් එක්ක බියර් රස විඳිනවා.

බියර් නිපදවීම 1040 දක්වා දිව යනවා කියලා දැනගන්න තියෙන්නේ.

තවත් සමහරු විශ්වාස කරනවා තවත් අවුරුදු 5000කට එපිටදි මේ පානය සොයා ගන්න ඇති කියලා.

ඒ වගේම පැපිරස් (papyrus scrolls) ලිපිවල පුරාතන බියර් පානය සඳහා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධව සටහන් තබා ඇතැයි අන්තර්ජාලය තුල සඳහන් වෙනවා.

දෙළුම්,ඖෂධ පැලෑටී සහ රට ඉඳි මේ සඳහා යොදාගෙන ඇතැයි සඳහන් වී තිබෙනවා.

ඉතින් බියර් ඉතිහාසය ඔන්න ඔය වගේ.

අද ඉතින් ඔයාටත් පුළුවන් ඔයාලගේ ප්‍රියතම පානය සමරන්න බියර් වීදුරුවකින් ඔයාගෙ මනදොල සපුරගන්න. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top