ලිංගික අතවර චෝදනාවෙන් ධනිෂ්ක නිදහස්
Thursday, 28 September 2023 - 8:23 | Views - 457
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු වූ ලිංගික අතවර චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ අද (28) සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්රික් උසාවියේ දී නඩුව කැඳවූ අවස්ථාවේදියි.
සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article