නොසිතූ මොහොතක Flashback සංගීත කණ්ඩායමට හදිසි අනතුරක්, ඉක්මන් සුව ලැබේවා..! (Video)
Sunday, 24 September 2023 - 11:30 | Views - 895
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක්...

රටක් හඳුනන ආදරය කරන සංගීත කණ්ඩායමක් වන flashback ,ප්‍රසංගයක් අරතුර අනතුරකට ලක්ව තිබෙනවා....

ඒ ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී බවයි වාර්තා වෙන්නේ...

කවුරුත් නොසිතූ මොහොතක නොසිතූ ලෙස LED තිරයක් වේදිකාව මතට කඩා වැටී තිබුණා...

එම අනතුරෙන් සංගීත කණ්ඩායමේ කිසිවෙකුට බරපතල හානියක් සිදුවී නැති බව flashback නායක රොෂාන් ප්‍රනාන්දු හිරු අප වෙත පැවසුවා.

කෙසේ වෙතත්, ගායන ශිල්පිනි රයිනි චාරුකා ද වේදිකාවේ ඒ මොහොතේ ගීත ගයමින් සිට ඇති අතර, ප්‍රසංගය නැරඹූ අයෙකුගේ ජංගම දුරකතනයක මෙම අවස්තාව පටිගත වී තිබුණේ මෙහෙමයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top