සුවපහසු නවාතැනක නිවාඩුවක් ගත කරන්න ඉන්න ඔබටත් සුබ ආරංචියක්..
Thursday, 21 September 2023 - 10:44 | Views - 451
කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙලෙස මිල ගණන් අඩු කර ඇත්තේ, ඔක්තෝබර් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගත් තීරණයකට අනුවයි.

මෙලෙස අඩු වූ නව මිල ගණන් පහත පරිදි වේ.

තරු පහේ සංචාරක හෝටලයක් සඳහා - අමෙරිකානු ඩොලර් 100 කින් ද,

තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා - අමෙරිකානු ඩොලර් 75 කින් ද,

තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා - අමෙරිකානු ඩොලර් 50 කින් ද,

තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා - අමෙරිකානු ඩොලර් 35 කින් ද,

තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා - අමෙරිකානු ඩොලර් 20 කින් ද,

මෙම මිල ගණන් පැය 24ක කාලයක් සඳහා ගෙවිය යුතු අතර ඊට සේවා ගාස්තු සහ වෙනත් අදාළ බඩු සපයනු ලබන වෙනත් යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු හෝ අය කිරීම් ඇතුළත් නොවිය යුතු වන බවයි පැවසෙන්නේ.

මීට අමතරව නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ පහත පරිදි වේ.

තරු පහේ සංචාරක හෝටලයක උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට 

අමෙරිකානු ඩොලර් 10 කින් ද,

දිවා ආහාරය සඳහා - අමෙරිකානු ඩොලර් 15 කින් ද,
රාත්‍රී ආහාරය සඳහා - අමෙරිකානු ඩොලර් 17 කින්ද,
තරු හතරේ සංචාරක හෝටලයක උදෑසන ආහාරයට - අමෙරිකානු ඩොලර් 9 ක්,
දිවා ආහාරයට - අමෙරිකානු ඩොල් 14 ක්, 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top