උසස් පෙළ දින වෙනස් වෙයි - විශේෂ නිවේදනය මෙන්න
Thursday, 21 September 2023 - 10:12 | Views - 671
එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමන බවත්, එහි දින වකවානු පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේ දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද (21) සඳහන් කළා.
ඒ පාර්ලිමේන්තු සැසිවාරයේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
කෙසේ වෙතත්, ඉදිරියේදී විභාග කොමසාරිස්වරයා ඊට අදාල දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ,
Share This Article