ඉදිරිය ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Tuesday, 19 September 2023 - 14:11 | Views - 450
ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි හම්බන්තොටදී ගොවීන් පිරිසක් ඊයේ (19) හමු වු අවස්ථාවේදීයි අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ.

මෙවර යල කන්නයේදීත් නියඟය හේතුවෙන් අක්කර හැට හදහසකට වැඩි වගා හානී ප්‍රමාණයක් විනාශ වී තිබුණා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජනසේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් උපදෙස් මත අමතර බෝග වගා කළ ගොවීන් සිය නිෂ්පාදන අලෙවිකර ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top