විහිළුවට කළ දෙයින් නොසිතූ දෙයක් වුණේ මෙහෙමයි.. සැමියෙක් හොයන අමුතුම විදිහ...
Sunday, 17 September 2023 - 16:22 | Views - 340
"සැමියෙකු සොයමි" යනුවෙන් සඳහන් පුවරුවක් සහිත කාන්තාවක් නිව්යෝර්ක් නගරයේ වීදිවල ඇවිදිමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වෙමින් තිබෙනවා.

කැරොලිනා ගීට්ස් යනු නිව් යෝර්ක් නගරයේ ජීවත් වන නිරූපිකාවක වන 29 හැවිරිදි තරුණියක් වන අතර ඇය "සැමියෙකු සොයමින්" යන වචන ලියා - වීදි බැස සිටියාය.

ඇය විනෝදයට කළ දෙයක් වුවත් ඊට ප්‍රතිචාරය ඉහළ විය.

නිරූපිකාව පැවසුවේ පසුකර යන පුද්ගලයින්ගේ ප්‍රතිචාරය දැකීම ඇයට විහිළුවක් බවයි.

ඇයගේ මේ පිළිබඳ TikTok වීඩියෝව සැප්තැම්බර් 3 වන දින පළ කළ දා සිට මිලියන 10 කට අධික නැරඹීම් ලබා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top