සම්බාහනය කරන මුවාවෙන් රහස් තැන අතපත ගාලා.. අන්තිමේ වෙලා තියෙන දේ බලන්නකෝ..
Sunday, 17 September 2023 - 16:01 | Views - 517
උණවටුන යද්දෙහිමුල්ල  ප්‍රදේශයේ සංචාරකයින් සඳහා  සේවා සපයන සම්බාහන  ආයතනයක සේවය ලබාගැනීමට පැමිණි  38; හැවිරිදි  අයර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ එම අතවරයට ආධාර අනුබල ලබාදීම  සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව හබරාූව පොලිසිය පවසනවා.

සේවකයා කාන්තාවට අතවර කිරීම සම්බන්ධයෙන් ද, ඒ සඳහා ආධාර අනුබල අනුබලදීම සම්බන්ධයෙන් හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අයර්ලන්ත ජාතික කාන්තාව ඊයේ (16) මෙම ස්ථානයට ගොස් සම්භාහන සේවය ලබාගෙන සිටියදි සැකකරු ඇයට අතවර කර ඇති බව පොලිසිය පවසයි.
 
 
Share This Article
Hiru Tv Blog
දාඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයක්... අපගේ...
Hiru Tv Blog
හැමෝම දන්නවා හදවත එහෙම නැතිනම් හෘදය වස්තුව...
Hiru Tv Blog
  දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා..සමහරු...
Hiru Tv Blog
වර්තමානයේ බොහෝ දෙනෙක්ට පීඩා ගෙන දෙන රෝගී...
Hiru Tv Blog
ගෙදරදී හැදෙන අසනීපයකට ගෙදරින්ම හොයාගන්නට...
Hiru Tv Blog
දේශානි නෙහාරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්..ඇය ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
රයිනි චාරුකා ගුණතිලක කියන්නේ, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක්..කලා...
Hiru Tv Blog
ඇය තවමත් හිරිමල් වියේ පසුවෙන තරුණියක්..එක් චිත්‍රපටයකින් එක් දෙබසකින් ඇය ගැන...
Hiru Tv Blog
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද(11) දහවල් පෘථිවියට...
Hiru Tv Blog
නැගෙනහිර චීනයේ ෂියැංජින් (Zhejiang) පළාතට නව මුර සංචාරක ක්‍රමයක් ඊයේ සිට ක්‍රියාත්මක...
Hiru Tv Blog
අමෙරිකාවේ ප්‍රකෝටිපති දේපළ වෙළෙඳාම්කරුවෙක් ගැඹුරු මුහුදේ ගිලී ඇති ටයිටැනික්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 870 Views
Top