අද අවසන් සටන බලන්න කලින්.. ආසියානු කුසලාන ඉතිහාසය දැනගන්න..
Sunday, 17 September 2023 - 11:24 | Views - 166
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17)) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ මෙතෙක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී අවසන් මහා තරග සඳහා එක් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. 
 
මෙතෙක් පැවති තරගාවලිවල දී දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 7ක දී අවසන් මහා තරග සඳහා එකිනෙකා හමු වී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ඉන්දියාව ද, අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා. 

එමෙන් ම දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී මෙතෙක් අවස්ථා 20ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 10ක් බැගින් ජයග්‍රහණ කිරීමට දෙරට ක්‍රීඩකයෝ සමත් ව සිටිනවා.  
 
ඉන් අවස්ථා 3ක දී අවසන් මහා තරග මෙරට දී පවත්වා ඇති අතර ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දියාව එක් අවස්ථාවක දී පමණක් ජයග්‍රහණ ලබා තිබෙනවා.
 

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංකදිමුත් කරුණාරත්නකුසල් පෙරේරාකුසල් මෙන්ඩිස්චරිත් අසලංකධනංජය ද සිල්වාසධීර සමරවික්‍රමමහීෂ් පතිරණදුනිත් වෙල්ලාලගේමතීෂ පතිරණකසුන් රාජිතදුශාන් හේමන්තබිනුර ප්‍රනාන්දුප්‍රමෝද් මධුශාන්. 

  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Jasprit Bumrah, Ishan Kishan (කඩුලු රකින්නා), Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj, Hardik Pandya, Axar Patel, Prasidh Krishna, KL Rahul (කඩුලු රකින්නා), Shubman Gill, Shardul Thakur, Tilak Varma, Washington Sundar, Suryakumar Yadav.   
Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 273 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top