සංචාරක බෑගයක දැමූ තවත් මළ සිරුරක් හමුවෙයි
Saturday, 16 September 2023 - 10:28 | Views - 641
සීදූව, දඬුගම ඔයේ තිබී සංචාරක බෑගයක පුරවා තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මෙම මළ සිරුර සංචාරක බෑගයට දමා දඬුගම ඔයට කිසිවකු විසින් දමා යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඒ කවුරුන් විසින් ද යන්න පිළිබඳව සහ මෙලෙස මරණයට පත් වූයේ කවුරුන් ද යන්න පිළිබඳව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මළ සිරුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සීදුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. 


 
Share This Article
Hiru Tv Blog
දාඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයක්... අපගේ...
Hiru Tv Blog
හැමෝම දන්නවා හදවත එහෙම නැතිනම් හෘදය වස්තුව...
Hiru Tv Blog
  දියවැඩියාව ඇතුළු රෝග රැසක් නසන බණ්ඩක්කා..සමහරු...
Hiru Tv Blog
වර්තමානයේ බොහෝ දෙනෙක්ට පීඩා ගෙන දෙන රෝගී...
Hiru Tv Blog
ගෙදරදී හැදෙන අසනීපයකට ගෙදරින්ම හොයාගන්නට...
Hiru Tv Blog
දේශානි නෙහාරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්..ඇය ඇත්තටම ගොඩක්...
Hiru Tv Blog
රයිනි චාරුකා ගුණතිලක කියන්නේ, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක්..කලා...
Hiru Tv Blog
ඇය තවමත් හිරිමල් වියේ පසුවෙන තරුණියක්..එක් චිත්‍රපටයකින් එක් දෙබසකින් ඇය ගැන...
Hiru Tv Blog
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද(11) දහවල් පෘථිවියට...
Hiru Tv Blog
නැගෙනහිර චීනයේ ෂියැංජින් (Zhejiang) පළාතට නව මුර සංචාරක ක්‍රමයක් ඊයේ සිට ක්‍රියාත්මක...
Hiru Tv Blog
අමෙරිකාවේ ප්‍රකෝටිපති දේපළ වෙළෙඳාම්කරුවෙක් ගැඹුරු මුහුදේ ගිලී ඇති ටයිටැනික්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 870 Views
Top