කෝටිපති ව්‍යාපාරිකයාගේ මැණික් මල්ල.. අමුතුම සිද්ධිය එළියට..
Thursday, 14 September 2023 - 9:41 | Views - 545
ව්‍යාපාර දියුණු කිරීමට යැයි කියා රුපියල් ලක්‍ෂ හතළිස් තුනක් වටිනා මැණික් හා රන් අඩංගු මල්ලක් දෙස බලා යාගයක් කළ පූජක වෙස්ගත් පුද්ගලයකු ව්‍යාපාරිකයකුගේ සේසතම ගෙන පලාගිය පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

හලාවත හෝටලයක මෙම යාගය පවත්වා ඇති අතර මැණික් හා රන් භාණ්ඩ පිරවූ මල්ල දෙස බලා පැයක් තිස්සේ මෙම යාගය කර ඇත.

මෙම යාගය සිදුකිරීමෙන් පසු පූජකයා කියා ඇත්තේ පැය කිහිපයක් යනතුරු මල්ල විවෘත නොකරන ලෙසයි.

ඒ ලබාදුන් උපදෙස් මත ව්‍යාපාරිකයා පැය ගණනාවකට පසු මල්ල විවෘත කර බැලූ විට එහි තිබී ඇත්තේ ගල්කැට කිහිපයකි.

සිද්ධිය පිළිබඳ හලාවත පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top