නිදි යහනේදී මිලින වුණු මල් කැකුළ
Tuesday, 12 September 2023 - 10:23 | Views - 555
නිවසේ නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් ඊයේ (11) දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේනපුර 11 වන පටුමග පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියක් බවටයි වාර්තා වන්නේ.

දැරිය සුපුරුදු පරිදි මව සමග ඊයේ (11) දහවල් කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදි වී බැලීමේදී දැරිය නින්දේ සිට ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මව දැරිය පිළිබඳව විමසිලිමත් වීමේ දී දැරියට මුත්‍රා පහ වී ඇති අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති බැවින් කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව රැගෙන ගොස් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බවට දැනුම් දී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top