සෑම පුරවැසියෙකුට ම වෛද්‍ය රක්ෂණයක්
Sunday, 10 September 2023 - 9:50 | Views - 290
රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනපති මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (09) කොළඹ, පුද්ගලික රෝහලකදී පැවති සැමරුමට සහභාගී වෙමින්.

සෑම පුරවැසියෙකුට ම වෛද්‍ය රක්ෂණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි එහිදී ජනපතිවරයා පවසා සිටියේ.

ඒ තුළින් ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල්වලට යනවාද පෞද්ගලික රෝහල්වලට යනවාද යන්න තීරණය කිරීමට ජනතාවට හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන් ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතු බවත් එයින් පෞද්ගලික ව්‍යවසායකයින්ටත් නව මාවතක් විවර වෙන බවත් මෙහිදී සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top