එපා කියලා ගිය කළින් පෙම්වතිය, ස්පා එකක දී හමුවෙලා..
Sunday, 10 September 2023 - 9:42 | Views - 769
මීගමුව ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 20 වියැති තරුණයෙකු මුහුණ දුන් අපුරු අත්දැකීමක් ගැන මුහුණු පොතේ දකින්නට ලැබුණා.

ඒ තමයි ඔහු කිසිම විදියකින් බලාපොරොත්තු නොවූ සිදු වීමක්, සම්බාහන මධ්‍යස්ථානයේ සිදු වෙලා තියන නිසා. ඒ ඔහුගේ කලින් පෙම්වතිය ඒ මධ්‍යස්ථානයේ සේවිකාවක් වීම. දැකපු ගමන් ඉතා සතුටින් ඇයව තෝරා සම්බාහන කරගැනීමට මොහු සුදානම් වුනත් ඇයගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ කියලා තමයි මුහුණු පොතේ නම් සදහන් කරලා තියන්නේ.

කෙසේ වුනත් , ඇයගේ සේවය කොච්චර විශිෂ්ට ද කියනවා නම් තමාව හැර ගිය පෙම්වතිය , නැවත ඇය සමග ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන යෑමට ද ඔහු කැමති වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top