අද්භූත බලවේගයකට බිය වී දැරියක් සිය දිවියට තිත තියලා
Saturday, 09 September 2023 - 15:10 | Views - 359
අද්භූත බලවේගයක් සම්බන්ධයෙන් ඇතිවූ බියක් හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයට පත් වූ දොළොස් හැවිරිදි දැරියක් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව පෑලියගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කැලණිය හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් සිසුවියක බව යි පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේ.

මෙම දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා ඇති අතර එහි ඇය පත්ව ඇති අපහසුතාව සහ පවුලේ විස්තර සියලුම දෑ සටහන් කර තිබෙන බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top