මිත්තණිය සමඟ තනිව නිවසේ සිටි ඇයට , පෙම්වතාට රැවටෙන්න වුණේ මෙහෙමයි..
Saturday, 09 September 2023 - 11:45 | Views - 597
අත්තම්මා සමඟ නිවසේ තනිවූ දියනියක්...

ඇගේ හැම ඕනෑ එපාකමකටම ළඟ හිටියේ අත්තම්මා විතරමයි..

ඒත් ඉතින් ඇගේ අසම්මත පෙම නිසා අවසානයේ මේ තරුණියට අත්වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ඉරණමක්...

විදේශ ගෘහ සේවයේ නියුතු කාන්තාවකගේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක සිය මිත්තනියගේ නිවසේ තනිව සිටියදී අතවරයක් සිදු කිරීම පිළිබඳ සැකපිට ඇයගේ පෙම්වතා බව පවසන තරුණයකු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මින්නේරිය පොලිසිය විසින් මේ බව පවසනවා...

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්...

මෙම අතවර සිද්ධිය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිදුවී ඇති අතර පෙම්වතා ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු දුන්නද එසේ නොකර දැරියව දිගින් දිගටම මඟහැරීම නිසා ඇය සිද්ධිය මිත්තනියට පැවසීමෙන් පසු ඇය ඒ පිළිබඳව මින්නේරිය පොලිසියට ඉකුත් 05දා පැමිණිලි කර තිබුණා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top