මොරොක්කෝවේ ප්‍රබල භූකම්පනයකින් 300ක් ජීවිතක්ෂයට
Saturday, 09 September 2023 - 10:06 | Views - 438
මොරොක්කෝවේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එය ඊයේ (08) රාත්‍රියේදී සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

මොරොක්කෝවට බලපෑ මෙම භූ කම්පනය රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

එයින් පුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 153 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top