ආපසු ගෙදර නොඑන ස්පා ගමන ?
Thursday, 07 September 2023 - 7:50 | Views - 387
සම්බාහන මධ්‍යස්ථානයකට ගොඩක් දෙනෙක් යන්නේ තමගේ කායික හෝ මානසික ආතතිය දුරු කරගන්න නේ..

ඒත් සමහරක විට මේ යන ගමන ඔබේ ජීවිතයේ අවසන් ගමන වෙන්නත් පුළුවන්...

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්...

මේ කතාව ඇහෙන්නේ මීගමුව ප්‍රදේශයෙන්.. මෙලෙස මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගනිමින් සිටි මැදි වයස් පුද්ගලයකු හදිසියේ අසනීප වී මියගොස් තිබෙනවා...

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක්....

එසේම, අදාළ සිදුවීම වන අවස්ථාවේ සම්බාහන මධ්‍යස්ථානය තුළ සිටි හිමිකරුගෙන් සහ සම්බාහන සේවිකාවන් තිදෙනාගෙන් ප්‍රකාශයන් ලබා ගත් බවයි පොලිසිය පැවසුවා.....

මෙම මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ... මීගමුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top