ජැක්සන් ඇන්තනී කියන්නේ හැමෝම ආදරේ කරන ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, හොඳ අධ්‍යක්ෂකවරයෙක්..
නමුත් මීට මාස කිහිපයකට පෙර සිදු වූ අනතුර හේතුවෙන් තවමත් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයයේ ප්‍රතිකාර ලබනවා...
මේ වෙද්දී නැවතත් ජැක්සන් ගැන සමාජ මාධ්‍යයයේ, කතාබහට ලක් වෙලා තියනවා..
ඒ මේ දින 500යේ කතාවත් සමගයි....
youtube නාළිකාවකට ආපු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කරන්නේ , ලංකාවේ තියන ඉස්තරම්ම දැඩිසත්කාර ඒකකයේ දින 500 ට ආසන්න කාලයක් ඉද්දී , තවත් කෙනෙකුට ප්‍රතිකාර ලබා ගන්නට පහසුකම් නැතිව කී දෙනෙක්ගේ ජීවිත දැනට අහිමි වෙලා තියනවා ද?
ඇයි මොහුව මෙතනින් ඉවත් කරන්නේ නැත්තේ? , දේශපාලන හස්ථයෙකුගේ පිහිටින් මොහු තවත් අපායේ තියාගෙන ඉන්නවා ද?
ස්වර්ගස්ථාන කරනවාද යනුවෙන් උදාහරණ සහිතව ඝෘජු ප්‍රකාශයක් ඔහු අමතක කළේ නැහැ...