විවාහයට පෙර මාසයක් අඬන මනාලියෝ.... බලන්නකෝ එකෙත් හැටි...
Sunday, 03 September 2023 - 16:24 | Views - 533
මනාලියක් බවට පත්වන බහුතරක් තරුණියන් සිය විවාහ දිනයේ දී කඳුළු සලයි. 

ඒ සිය පවුලෙන් වෙන්වීමේ දුක වගේ ම, ආදරණීය සහකරුවා සමඟ එක්වීමේ සතුට ප්‍රකාශ කිරීමක් ලෙස යි.

චීනයේ ඇතැම් ප්‍රාන්තවල මනාලියන් කඳුළු සැලීම ආරම්භ කරන්නේ තමන්ගේ විවාහයට මාසයකට පෙර යි.

සෑම දිනක ම පැයක් මෙම “ඇඬීමේ චාරිත්‍රය” වෙනුවෙන් වෙන් කරන ඔවුන්, පළමු සතිය තනිවත්, දෙවෙනි සතිය සිය මව සමඟත් හැඬිම සිදු කරයි.

තෙවැනි සතියේ දි ඇගේ මිත්තණියත්, සිවු වන සතියේ දී ඇගේ සහෝදරියනුත් මෙම චාරිත්‍රය වෙනුවෙන් ඇය හා එක්වේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top