චීනයට සුළි කුණාටු දෙකක්..
Saturday, 02 September 2023 - 12:01 | Views - 786
පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී තිබෙනවා.

එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර ජල ගැලීම් ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් හොංකො හි දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කළ අතර, නව වසරේ පාසල් ආරම්භ කිරීමද කල් දමනු ලැබුවා.

සෝලා, 1949 වසරෙන් පසු චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව බවද සඳහන්.

එමෙන්ම පැයට කිලෝමීටර 160 ක වේගයකින් හමායන යන හයිකුයි සුළි කුණාටුව හෙට වනවිට චීනයේ ෂෙජියැන් පළාතට කඩාවැදීමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top