බලන්නකෝ එකෙත් හැටි... සිංගල් කොල්ලන්ට විතරයි මේ චාන්ස් එක... (Photos)
Friday, 01 September 2023 - 10:58 | Views - 453
මෙන්න මේ කතාව කියන්න යන්නේ සිංගල් කොල්ලන්ට.ඒ කියන්නේ තනිකඩ කොල්ලන්ට.කෙල්ලෙක්ට ආදරේ කරලා ඒ කෙල්ලගෙන්"මම ඔයාට ආදරෙයි" කිව්වම "අනේ අයියේ අපි යාලුවො වගේ ඉමු" කිව්වද?"මට ඔයාව ගැලපෙන්නෙ නෑ කසුන්" කියලා එයා සල්ලිකාරයෙක් හොයාගෙන ගියාද?මගෙ පපුවෙ හිලක් අයියේ,මම මහන වෙන්න යනවා අයියේ කිව්වද?සැලෙන්න එපා.එහෙනම් මෙන්න මේ කතාව කියන්න යන්නේ එහෙම කතා නොසෑහෙන්න අහපු අපේ ආදරණිය කොල්ලන්ට...හැබැයි මේ කතාව දකුණු කොරියාවේ ඉන්න ලංකාවේ මල්ලිලා වෙනුවෙන් තමයි වැදගත්.එහෙම කියන්නේ ඇයිද දන්නවද?.මොකද මේ අවසරය දීලා තියෙන්නේ දකුණු කොරියාවට නිසා.දකුණු කොරියාව සම්පූර්ණ ශරීරයෙන් යුත් ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර දීලා.ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවා “අසභ්‍ය ද්‍රව්‍ය” නොවන බවට තීන්දු කිරීමෙන් වසර තුනකට පසුව තමයි මේ තීරණය ලබා දීලා තිබෙන්නෙ.කොරියානු රේගු සේවය විසින් ජූලි මාසයේ සිට සිරුරේ ලිංගික අවයව නිරූපණය කරන,ජීව ප්‍රමාණයේ නොවන ලිංගික බෝනික්කන් ආනයනය කිරීමට අවසර දී තිබුනා.හැබැයි වයස,බර නිරූපනය කරන අය නම් ගෙන්වීම තහනම්. ඉතින් කොරියාවට ඒ චාන්ස් එක ලැබුනා.



Share This Article