මුලින්ම උදව් කළේ Phone එකක් ගන්න..පැහැරගෙන එනවා වගේ, මොවුන් දෙන්නා පැනලා එන්නේ.. කුමාර් ගැන හෙළි වූ අමුතුම හෙළිදරව්ව.., (Video)
Tuesday, 29 August 2023 - 11:52 | Views - 1,035
ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ මෙම අපූරු කතාව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදී ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය එම ආදරණීය ස්වාමිපුරුෂයා වූයේ කුමාර් නැමැත්තෙක්.
ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමට උත්සුක වූ බවක් තමයි එදා කවුරුත් කතා කළේ.
කෙසේ වෙතත්, ඔහුගේ ප්රයත්නය සමාජ මාධ්‍ය තුළින් ප්‍රකට වූ අතර වසර දෙකකට පසු මෙම සිද්ධිය පිළිබදව පසු විපරමක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව තිඛෙනවා.
මේ එම වීඩියෝවයි...
Share This Article