මුලින්ම උදව් කළේ Phone එකක් ගන්න..පැහැරගෙන එනවා වගේ, මොවුන් දෙන්නා පැනලා එන්නේ.. කුමාර් ගැන හෙළි වූ අමුතුම හෙළිදරව්ව.., (Video)
Tuesday, 29 August 2023 - 11:52 | Views - 1,036

ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ මෙම අපූරු කතාව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදී ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය එම ආදරණීය ස්වාමිපුරුෂයා වූයේ කුමාර් නැමැත්තෙක්.

ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමට උත්සුක වූ බවක් තමයි එදා කවුරුත් කතා කළේ.

කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රයත්නය සමාජ මාධ්‍ය තුළින් ප්‍රකට වූ අතර වසර දෙකකට පසු මෙම සිද්ධිය පිළිබදව පසු විපරමක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව තිඛෙනවා.

මේ එම වීඩියෝවයි...


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top