ගෙරියෝ කියන්නේ කවුද ? බලන්නකෝ මේ ගැන ඔයාලා දන්නවාද කියලා.. (Photos)
Tuesday, 29 August 2023 - 8:47 | Views - 957
ගෙරියෝ දැකල තියෙනවද..?වේයන්ට වඩා තරමක් විශාල සහ තරමක් තද දුඹුරු පැහැයකින් යුතු කෘමියෙක්.

ඔබ සමහර විට මොවුන් ඉතාමත් විශාල සංඛ්‍යාවක් පෝලිමේ යනවා දැකලත් ඇති.

මෙයාලගේ විශේෂත්වය වෙන්නේ මෙයාලා හදන ගෙරිපස් ඖෂධයක් වෙන නිසයි.

කැඩුම් බිදුම් වෙදකමට කම්බුල් ආශ්‍රිතව රෝග වලට ගෙරි පස් යොදාගන්නා අතරම

ශරීරයේ ගෙඩි දැමීමේදී,සර්පයන් දෂ්ට කිරීමේදී,මෙන්ම ගුරුකම්,ශාන්තිකර්ම ආදියට මෙම ගෙරි පස් භාවිතා කරනවා.

ඉතාමත් දුර්ලභ ඖෂධයක් මේක.

මිනිස් වාසයට කැමති නැති ගෙරියා කැලෑවේ ගල් තලාවල ගස් බෙන ආශ්‍රිතව නිවාස තනා ගන්නවා..

මොවුන්ගේ ජනපද විශාල වශයෙන් පිහිටා ඇති ස්ථානද දකින්න පුළුවන්.

ඒවා ගෙරි වැල් නමින් ගැමියන් විසින් හඳුන්වනවා..

ගෙරියෝ රංචු පිටින් පෝලිමට ගමන් කරන විට කුඩා සතුන් මැදින් ගමන් කරන අතර ඔවුන් සේවකයන් ලෙසයි සලකන්නේ.

තරමක් විශාල සතුන් ආරක්ශකයන් ..කුමන හෝ අවශයතාවයකට ගෙරි පස් රැගෙන යනවානම් ගෙරි සතුන් කූඩුවේම දමා යාමට කාරුණික විය යුතු වන්නේ තම රංචුවෙන් පිට ඔවුන්ට ජීවයක් නැති බැවින් ..

සපාකන්නේ නැති ඉතා අහිංසක සතෙක්.... 










Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top