නුවර පාසල් දින තුනකට වැසෙයි
Sunday, 27 August 2023 - 16:05 | Views - 932
ඇසළ පෙරහර නිසා ඇති වී තිබෙන රථවාහන තදබදය හේතුවෙන් මහනුවර නගර සීමාවේ සියලුම රජයේ පාසල් අගෝස්තු 28, 29 සහ 31 යන දිනවල වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දී තිබෙනවා.

ඇසළ පෙරහර නැරඹීමට විශාල ජනකායක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් පාසල් සිසුන් අපහසුතාවට ලක් වීම නිසා මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top