පවතින කාලගුණයත් සමඟ මී උණ යළිත්..
Saturday, 26 August 2023 - 12:49 | Views - 658
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානක් මතුව තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවයි.
ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් ද මතු ව ඇති අතර පානීය ජලය විකිණීමේ කටයුතු කරන ස්ථාන පිළිබඳ දැඩි විමසිල්ලකින් කටයුතු කරන ලෙසයි එම සංගමය ප්‍රකාශ කර සිටින්නේ.
Share This Article