පිරිමියෙකුට මේ වගේ වෙන්න පුලුවන්ද ? ඔයාත් විශ්වාස කරනවාද බලන්න..
Saturday, 26 August 2023 - 11:03 | Views - 1,639
මිනිසුන්ගේ ආශාවන් විවිධාකාරයි.

මේ ආශාවන් මිනිසුන්  විකෘතිය දක්වාම ගෙන යන බව අපිට අහන්න දකින්න ලැබෙන සිද්ධි එක්ක හැඟෙන්න දැනෙන්න ගන්නවා.

මිනිසුන් මේ විදිහට හැසිරෙන්න ගන්නෙ ඇයි?

මිනිසුන්ගේ මෙවැනි ආශාවන් ඇති වෙන්න හේතුව මොකක්ද කියන්න අපි දන්නෙ නැහැ.

මේ කියන්න යන කතාවේ ප්‍රධාන චරිතය සේවය කරන්නේ දොඩංගොඩ යුධ හමුදා කඳවුරේ.

සාමාන්‍ය සෙබලෙක් ලෙස සේවය කල 42 හැවිරිදි මේ පුද්ගලයා සැක කටයුතු ලෙස කඳවුර අවට සැරි සරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු ඉඳලා තියෙන්නේ කාන්තා යට ඇඳුම් ඇඳගෙන.

ඉතින් ඔහු මේ විදිහට ඇඳගෙන ගියේ මොකකටද කියන එක ගැන නිෂ්චිතව කියන්න බැරි වුණත් මේ ගැන තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවට අඟුරුවාතොට පොලීසිය පවසා තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top