අගෝස්තු 26 වැනිදා. අද දවසේ විශේෂත්වය ගැන ඔයා දන්නවද? අද දවසේ විශේෂත්වයන් රැසක් තියෙනවා.
අංක එක ලෙස ගත්තේ මෙන්න මේ වැදගත්කම.
ඒ තමයි අද අපේ පවුලේ එදා ඉඳන්ම හිටපු හිතවතෙක් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.
ඒ තමයි අපේ ආදරණීය සුනඛයා.එහෙමත් නැත්නම් බල්ලන් වෙනුවෙන් අද වගේ දවසක් වෙන කරලා තිබෙනවා.ගෘහස්ථව ඇති කරන බල්ලන් විතරක් නෙවෙයි,මාවතේ ඉබාගාතේ යන බල්ලන්ගෙ පවා අයිතීන් සහ ආරක්ෂාව අද වගේ දවසක කතා බහට ලක් වෙනවා.(හැබැයි අද විතරක් කතා කරලා වැඩක් නැහැ)මෙම විස්මිත ජීවීන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා සුනඛයන් පිළිබඳ ඇදහිය නොහැකි කරුණු කිහිපයක් දෙස බලමු.නිදසුනක් වශයෙන්, ලෝකයේ වඩාත්ම සාර්ථක දඩයම්කරු අප්‍රිකානු දඩයම් බල්ලා බව ඔබ දන්නවාද?මෙම සුනඛයන් ඔවුන්ගේ දඩයම් වලින් සියයට 50 සිට 70 දක්වා සාර්ථක කරගන්නවලු.ඒ සඳහා ගිනස් ලෝක වාර්තාව පවා ඔවුන් සතුයි.පැරණිතම සුනඛ අභිජනනය සඳහා තවත් ගිනස් ලෝක වාර්තාවක් Saluki වෙතට.මෙම අභිජනනය ඇත්ත වශයෙන්ම ක්‍රි.ව 329දක්වා දිව යයි.එදා, පුරාණ ඊජිප්තුවේ, මෙම සුනඛයන් රාජකීය සුරතල් සතුන් ලෙස ඇති කරන ලදී.ඉරාකයේ දකුණු ප්‍රදේශයේ මෙම සුනඛ වර්ගයට සමාන සුනඛයෙකුගේ කැටයම් පිහිටා ඇති අතර ඒවා ක්‍රි.පූ. ඇදහිය නොහැකි තරම්,
අංක දෙක විදිහට ගත්තේ අද වගේ තමයි කාන්තාවන්ගේ සමානාත්මතාවය ගැන කතා කරන්නේ.මේක එක්සත් ජනපදයෙදි තමයි මේ සම්බන්ධව පනතක් සම්මත වෙලා තියෙන්නේ.කාන්තාවන්ටත් පිරිමින්ට වගේම සමාන අයිතිවාසිකම් තිබිය යුතු බව පසක් කිරීම වෙනුවෙන් 1920අගෝස්තු 26 මේ වෙනුවෙන් නම් කරනු ලැබුවා.
ඒ වගේම තමයි අංක තුන විදිහට අද Toilet Paper දිනය ලෙසත් නම් කර තිබෙනවා.
ඉතින් දැනගෙන හිටියද මේ තරම් දේවල් අද දවසතුල සැමරෙනවා කියලා.