දුරකථන හමුවේ භයානක තත්ත්වයක්.. මානසික රෝගයන් ට අතවැනීමක්..
Friday, 25 August 2023 - 13:55 | Views - 726
ජංගම දුරකතන සහ අන්තර්ජාලට දැඩිව ඇබ්බැහි වීම හරහා දරුවන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් පවතින බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරනවා.

මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවන් වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වීම බරපතළ තත්ත්වයක් වගේම මානසික රෝගයක් බවට හඳුනා ගෙන ඇති බවයි.

මේ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු අසාර්ථක වන බවත් ඔවුන්ට මව්පියන් සතුරන් ලෙස පෙනෙන බවත් වෛද්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙම ඇබ්බැහිවීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි නිසා ඔවුන් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීමේ දී දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි මනෝ වෛද්‍යවරයා පැවසුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top