Edit කරලා WhatsApp Groupවලට Photos දාන්නේ බලාගෙනයි.. මවකගේ පැමිණිල්ලෙන් 15 තරුණයෙක් කොටු..
Friday, 25 August 2023 - 10:28 | Views - 1,282
කාලයෙක් කාලයට තාක්ෂණය දියුණුවත් එක්ක එක එක අය එක එක දේවල් අත් හදා බලනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්... 

වයස  අවුරුදු 15 වෙන තරුණයෙක් ජනප්‍රිය ළමා නිලියකගේ ඡායාරූප විකෘති කර WhatsApp වෙත මුදා හැර ඇති අතර ඇගේ මව මේ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා...

මෙලෙස මුදා හැර ඇත්තේ ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නිරුවත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කර බවටයි වාර්තා වෙන්නේ...

කොහොම වුණත් අදාළ ළමා නිළියගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් මත මීට අදාල විමර්ශන සිදුකර තිබෙනවා...

ඒ අනුව මෙම  15 හැවිරිදි තරුණයා පෙරේදා අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ....

මොහු මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාර පංති සඳහා එක්ව ඇති අතර තම මවගේ ජංගම දුරකථනයෙන් අදාළ වීඩියෝව වට්සැප් සමූහයකට මුදාහැර ඇති බවට කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top