ගුරු නමට නිගා කළ ගුරුවරයෙක්.. තහනම් මලකින් රොන් අරන්..
Thursday, 24 August 2023 - 12:35 | Views - 911
8 හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කල ගුරුවරයකු නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා 46 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු නෝර්වුඩ් පහළ කොටසෙහි පදිංචිකරුවෙකු වන බවද අනාවරණය කර ගෙන තිබෙනවා.

එසේම, නෝර්වුඩ් ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික ගුරුවරයකු වශයෙන් සේවය කරන මෙම ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කළ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද(24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව යි පොලිසිය සඳහන් කළේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top