A/L විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනය ..
Thursday, 24 August 2023 - 9:06 | Views - 1,477
2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස එනම් සැප්තැම්බර් 10 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසරේ (2023) ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 තෙක් පැවැත්වුණා.
ඊට පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200ක් ස්ථාපිත කර තිබුණා.
Share This Article