ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (Video)
Tuesday, 22 August 2023 - 9:29 | Views - 417
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (22) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
පළමු කුඹල් පෙරහරේ කරඬුව වැඩම වීමේ භාග්‍ය හිමිවූයේ දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියාටයි.
Share This Article