රන් මිලෙහි වෙනසක්
Tuesday, 22 August 2023 - 7:33 | Views - 2,054
මෙරට රන් පවුමක මිල අද (22) දිනයේ පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
රන් අවුන්සය - රු.609,874.00
කැරට් 24 ග්රෑම් 1 - රු.21,520.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.172,150.00
කැරට් 22 ග්රෑම් 1 - රු.19,730.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.157,850.00
කැරට් 21 ග්රෑම් 1 - රු.18,830.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.150,650.00
Share This Article