WhatsApp පරිශීලකයින් ට තවත් සුබ ආරංචියක්..
Monday, 21 August 2023 - 14:21 | Views - 2,622
WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා.

දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී එහි Quality එක එලෙසම පවත්වා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ.

මෙම නව විශේෂාංගය හරහා ඡායාරූපයේ සම්පූර්ණ පික්සල් ප්‍රමාණය යැවිය හැකි බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

Meta හිමිකරු Mark Zuckerberg ප්‍රකාශ කර සිටියේ මෙම නව පහසුකම ඔස්සේ HD තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූප බෙදාගත හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top