හිලරි නිසා මිලියන 9 ක් අවදානමේ..
Monday, 21 August 2023 - 9:01 | Views - 1,458
සර 84 කට පසු කැලිෆෝනියාවට බලපෑ පළමු නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් මිලියන 9 ක ජනතාවක් ජලගැලීම් අවදානමට ලක්ව තිබෙනවා.
පැයට කිලෝමීටර 119 ක වේගයෙන් කඩාවැදුනු හිලරි සුළි කුණාටුවෙන් මේ දක්වා එක් අයෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වනවිට සුළි කුණාටුවේ කේන්ද්‍රය දකුණු කැලිෆෝනියාවට ඉහළින් පවතින අතර, පැයට කිලෝමීටර 85 ක වේගයෙන් සුළං හමායන බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
Share This Article