ප්‍රවේශම් වන්න ! රේගුවෙන් ජනතාවට විශේෂ හෙළිදරව්වක්..
Sunday, 20 August 2023 - 14:44 | Views - 1,978
පුද්ගලයන් රවටමින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි රේගුව පවසනවා.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා සඳහන් කළේ.

වංචාකරුවන් විසින් විදේශ මුදල් සහිත පාර්සලයක් එවා ඇති බවට සඳහන් කරමින් රේගු ගාස්තු ගෙවන ලෙස දැනුම් දෙන අතර, ඇතැම් අවස්ථාවලදී විවිධ ත්‍යාග දිනා ඇති බවට ද සඳහන් කර තිබෙනවා.

මෙම වංචාවන් සඳහා රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක මෙන්ම රේගු නිලධාරීන්ගේ නම් ද භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව, මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසයි රේගුව ජනතාවට දැනුම් දෙන්නේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top