ඇමතුමක නියැලෙමින් රේල් පාරේ ගිය කතක් - දුම්රියට බිලි
Sunday, 20 August 2023 - 8:20 | Views - 1,114
ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් මියගොස් ඇත‍ැයි පොලිසිය පවසනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට කොටගල - හැටන් අතර අඩි 60 පාලම නම් වූ ස්ථනයේදී යි මෙම කාන්තාව ගැටී ඇත්තේ.

එලෙස දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත්, එම මළ සිරුර කොටගල රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා බවයි අප කළ විමසීමක දී පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top