ජලයට මිල සුත්‍රයක් - දෙසැම්බරයේ
Friday, 18 August 2023 - 10:58 | Views - 912
ජල ගාස්තුව සඳහා වන මිල සූත්‍රය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින ජල ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය එම මාසය දක්වා පමණක් ක්‍රියාත්මක බවයි.
ඒ අනුව මිල සූත්‍රය හඳුන්වාදුන් පසු එය සංශෝධනය කිරීමට සැළසුම් කර තිබෙනවා.
Share This Article