සහල් ගැන බියක් එපා ! මෝල්හිමියන්ගේ හෙළිදරව්ව..
Tuesday, 08 August 2023 - 8:35 | Views - 843
ප්‍රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවත්, සහල් හිඟයක් පිළිබඳව කිසිඳු බියක් ඇති කර නොගන්නා ලෙසත් මහා පරිමාණ මෝල්හිමියන් පාර්භෝගිකයින්ට දැනුම් දෙනවා.

වියළි කාලගුණයත් සමඟ ගොවිතැනට එල්ල වී ඇති බලපෑම් හමුවේ, ඉදිරියේ දී වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැම් පාර්ශවයන් අදහස් පළ කර තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් පරිදි සහල් තොග තමන් සතුව පවතින බවයි මහා පරිමාණ මෝල්හිමියන් සඳහන් කළේ.

මේ අතර මරදගහමුල එක්සත් සහල් හිමියන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් කියා සිටියේ ඉදිරි මාස 6 සඳහා ප්‍රමාණවත් පරිදි සහල් තොග පවතින බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top