විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
Saturday, 05 August 2023 - 15:46 | Views - 2,065
විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග සහතික පත්‍ර ඔන්ලයින් ක්‍රමය හරහා සත්‍යාපනය සඳහා ලබා දෙන බව දැනුම් දෙනු ලබනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2001 සහ ඉන්පසු පැවති සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගවලට අදාලව සත්‍යාපනය කර ගැනීමට ඉල්ලන විභාග සහතික අනිද්දා (07) සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ අමාත්‍යාංශයට යොමු කෙරෙන බවයි.

ඒ සඳහා https://certificate.doenets.lk/ වෙබ් අඩවිය හරහා පිවිසිය හැකි අතර,  වැඩිදුර විස්තර සඳහා නිවේදනය පහතින්,


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top