SMS සහ E-MAIL මඟින් ජල බිල්පත් 2024 දී ..
Saturday, 05 August 2023 - 10:06 | Views - 1,224
ලබන වසරේ ජනවාරි 01 වනදා සිට දිවයින පුරා ජල බිල්පත්, පාරිභෝගිකයන් වෙත ලබාදෙන්නේ එස් එම් එස් සහ ඊ බිල් මගින් පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පද්මනාථ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
Share This Article