සසර නිවන බුදු බණ අසන දේශයක - අම්මාගේ අගය නොදත් දරුවන් සිටිනු දැකීමත් පුදුමයක්..(Video)
Thursday, 03 August 2023 - 13:12 | Views - 962
දසමසක් කුස දරාගෙන මවක් දරුවෙක් මේ ලෝකයට ගේන්නේ දහසක් දුක් වේදනා විඳගෙන දහසක් පැතුම් හිතේ පොදි බැඳගෙනයි..

අපේ වගේ සංස්කෘතිය අගයන රටක මේ වගේ කතා ඇහෙන්නේ කොහොමද කියන ප්‍රශ්නාවලියත් එක්කයි..

කොහොම වුණත් තම වයසක මව භාර ගන්න බෑ කියන මේ දරුවන් දෙදෙනාට අම්මාගේ වටිනාකම නොතේරෙන තරමක අඩු වයසක ඔවුන් දෙදෙනාම නොමැති වීම ඇත්තටම දුකට කරුණක්...

දරුවන් දෙදෙනාගෙනම ප්‍රතික්ෂේප වුණ මේ අම්මා පිහිටක් පතා ගිහින් තිබුණේ පොලිස් ස්ථානයටයි...

එහිදී පොලීසිය කරුණු පැහැදිලි කරදීමට කොතරම් උත්සාහ ගත්තත් ඒ බව එම මවගේ වයස අවුරුදු 45ක් වන පුතාට නොතේරීම ඇත්තටම දුකට කරුණක්...

කොහොම වුණත් මේ වගේ කතා වලින් සමාජයට යන පනිවිඩය එතරම් සුබදායී නොවුණත් මෙවැනි කතා නැවත නැවත ඇසීම සිදු නොවීමට නම් මෙවැනි දරුවන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි....  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top