අධිවේගී සුපිරි දුම්රියේ ගමනක් යමු ද? මෙන්න විස්තරේ..
Sunday, 30 July 2023 - 12:44 | Views - 1,255
එළඹෙන 19වන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් චීනය සුපිරිතම අධිවේග දුම්රිය ‍සේවාවක් සැපයීමට සූදානම් වෙන බවයි ආරංචිය.

19වන ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou නුවරදී පැවැත්වීමට අතර Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලයේ එහි සම සත්කාරක නගර 5ක් සහ Hangzhou නගරය අතර Fuxing සුහුරු අධිවේග දුම්රියසේවා යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා විශේෂයෙන් තනන ලද Fuxing සුහුරු අධිවේග දුම්රියේ නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය දා සම්පූර්ණ කෙරුණා.

පැයට කිලෝමීටර් 350ක් ධාවනය වන එම සුහුරු අධිවේග දුම්රියට මගීන් 578 දෙනෙකු රැගෙන යාමේ හැකියාව පවතිනවා.

WiFi ප්ලස් 5G සංඥා මගින් ද ආවරණය වන එම දුම්රියේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ පහසුකම් සපයන කුටි ද තිබීම විශේෂත්වයක්. 



















Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top